.

Sunday, June 27, 2010

Down Team All පහසුකම භාවිතා කර වෙබ් පිටුවල ඈති සියලුම Links Download කිරීම

මා කොපමණ වාරයක් වෙබ් පිටුවල ඈති පින්තුර save කර තිබෙනවාද කියා මතක නැත.ඔබටද එසේම වන බව මට විශ්වාසය.මක් නිසාද යත් පින්තුරය මව්සය ගෙන ගොස් right click කර save Image as හෝ save picture as යන්න තෝරා file location එකක් ලබා දි save බොත්තම ක්ලික් කිරිමෙන් ඔබද පින්තුර save කල නිසාය.මෙම ක්‍රියාවලියට ගත වන්නේ තත්පර 10 කටත් වඩා අඩු කලයකි.නමුත් මෙම ක්‍රියවලිය ඔබ වෙහෙසට පත් කරයි.මෙම ගෑටලුවට එක් විසදුමක් ඉදිරිපත් කිරිම මෙම ලිපියේ අරමුනයි.නමුත් Down Them All ලෙස බොහෝ firefox භාවිතා කරන්නන් හොදින් හදුනන මෙන් firefox Extension එකකි.

මෙමගින් වෙබ් පිටුවක ඈති Links හා පින්තුර වෙන වෙනම තේරිමෙන් හෝ සියල්ලම එකවර තේරිමෙන් මෙහි ඈති presets සහ Filters භාවිතා කර අවශ්‍ය මාධ්‍ය වර්ගය පමණක් වන ආදි වශයෙන් හෝ Download කර ගත හැක.

down Them All භවිතා කිරිම සදහා වෙබ් පිටුවකට ගොස් Tools මෙනුවේ Down Them All තෝරන්න.එවිට down Them All Manager වින්ඩෝව විවෘත වේ.එහිදි වෙබ් පිටුවේ ඈති පින්තුර Embedded Objects සහ Links වලදි සියල්ලම දැක ගත හැක.

මෙහි ප්‍රධාන මෙනුවෙන් ඔබට අවශ්‍ය පින්තුර හෝ Links තෝරාගෙන Targat location එක තෝරා Fill Name එක අවශ්‍ය පරිදි ලබා දි Start බොත්තම භාවිතා කර සියල්ල Download කර ගත හැක.
මෙහි ඈති දෑ ඔබට පහසු ආකාරයෙන් වෙනස් කර වෙනස් වු අත්දැකිම් විදගත හැක.Download වු පසු pop up විමක් සමග නාදයක් ඈසෙනු ඈත.(news by:-Ray)