.

Saturday, August 6, 2011

PAYPAL Account එකකට Cradit Card එකක් ඕනමද?

මචන්ලා....PAYPAL Account එකකට Cradit Card එකක් තියෙන්න ඕනමද? එහෙම නැතිව හදන්න පුලුවන්ද? ලන්කාවෙ ඉදන් හදන්න පුලුවන්ද? කියනවද

2 comments:

  1. දැන් ලංකාවෙ අපිට පේ පැල් එකවුන්ට් අපේ රටේ නමින්ම හදන්න පුලුවන්. එකවුන්ට් එක හැදීම කරලා පස්සේ පුලුවන් ගෙවන ක්‍රමයක් සම්බන්ධ කරන්න පුලුවන්.
    හැබැයි මම දන්න තරමින් සල්ලි ගෙවන්න විතරයි අපිට පුලුවන්. පේ පැල් එකවුන්ට් එකේ සල්ලි ආපහු ගන්න විදියක් නෑ.

    ඉන්ටෙර්නෙට් එකෙන් පේමන්ට් එකක් කරන්න පුලුවන් විදියක් තියනවානම්, ඒකෙන් පේ පැල් එකවුන්ට් එකට සල්ලි දාන්න පුලුවන්. උදා. විදියට ක්‍රෙඩිට් කාඩ්, (සම්පත් )ඉන්ටෙර්නෙට් කාඩ් වගේ ඒවයින්.

    ReplyDelete
  2. ලංකාවෙ අයට paypal ගිණුම් හදන්න පුළුවන්, නමුත් ගෙවීම් කිරීම පමණයි කළ හැක්කේ. ඒ සඳහා VISA කාඩ්පතක් එම paypal ගිණුම හා සම්බන්ධ කළ යුතුයි.
    ගෙවීම් ලබන්නට බෑ. ලංකාව තිබෙන්නෙ paypal වල Send Only category එකේ.
    මුදල් ගිණුමට එවන්න උත්සාහ කරන්නෙපා වෙනත් ගෙවීම් කරන අඩවි වලින්. ඔබට එම මුදල නැත්තටම නැති වෙන්න ඉඩ තිබෙනවා. (අත්දැකීමෙන් කියන්නෙ.)

    ReplyDelete