.

Saturday, November 12, 2011

Huawei U8180 ගැන දැනගන්න ඕනි


යාලුවනේ මට දනහන්න ඕන මේ Phone එක ගැන මේක හොහද කියල මේක තියනවා Etisalat එකේ 11650.00කට මොකද කියන්නේ මේකට කොමෙන්ට් එකක දානවද විස්තර දාලා
වැඩි විස්තර මෙතනින්

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. නියම 4න් එක මන් අර ගත්තා කිපිම ලෙඩක් නැ ඔක්කොටම 13350ක් යනවා android 2.2 ver.නිසා new software වැඩ

    ReplyDelete
  3. meka balanna
    http://www.elakiri.com/forum/showthread.php?t=1175216

    ReplyDelete
  4. mea 4n 1th hodai eath dan samsunglagey 13200/= kata S3770 3G 4n 1k tiyenawa. 7.2HSDPA.1a genath hoyala balanna.

    ReplyDelete
  5. android newei Samsung S3770 4n eka

    ReplyDelete